Uncategorized, නවතම, සියළුම

කුමක්ද මේ ශබ්දය?

Share කරන්න

මෙය පවසන වෙලාවේ දී සියලු වැඩ කටයුතු නවතා මෙයට හොදින් සවන් දීම මුස්ලිම් වරයෙකුට අනිවාර්ය
වන අතර මෙය පවසන අවස්ථාවේ දී වෙනත් දේවල් කතා කිරීම තහනම් ය. කොටින්ම ශුද්ධ වූ අල් කුර්ආණය
පරායණය කිරීම පවා තහනම්.


Share කරන්න
සියළුම, නවතම

ජීවිතය සාර්ථක කරගැනීමට ආයෝජන ක්‍රම 7 ක් අල් කුර්ආණයෙන්

Share කරන්න

අභිවෘධිය වැඩි කිරීම පිණිස මිනිසා විසින් කරන්නා වූ හා දන්නා වූ එකම ක්‍රමය රැකියාව හෝ ව්‍යාපාරය වුවද ශුද්ධ වූ අල් කුර්ආණය තුළින් අල්ලාහ් දෙවියන් වහන්සේ අපට එම ක්‍රමයට වඩා තවත් ක්‍රම 6ක් ම උගන්වනවා.


Share කරන්න
නවතම, සියළුම

උපවාසය (නෝම්බි ඇල්ලීම)

Share කරන්න

Share කරන්නඋපවාසය හෙවත් සාමාන්‍ය ව්‍යවහාරයේ අනුව නෝම්බි ඇල්ලීම යන පුණ්‍යම ක්‍රියාව ගැන ඔබ හොදින් දැක අසා ඇත. නමුත් මෙම පරිච්චේදයෙන් ඉස්ලාමයේ උපවාසයට ලැබෙන තැන , […]


Share කරන්න
සියළුම, මූළික දැනුම

මක්කම, මදීනාව සහ ජෙරුසලම

Share කරන්න

Share කරන්නඉස්ලාමයේ ඉතාමත් වැදගත් අති පූජනීය ස්ථාන 3ක් තමා මෙම මක්කම මදීනාව සහ ජෙරුසලම කියන්නේ. ඉස්ලාමීය ඉතිහාසයේ සිදුවීම් බොහොමයක්ම සිදු වී ඇත්තේ මෙම ස්ථාන 3 […]


Share කරන්න
සියළුම

කව්ද මේ “ශෙයිතාන්”?

Share කරන්න

Share කරන්නමුස්ලිම් නොවන අපගේ සහෝදර සහෝදරියන්ට අල් කුරාණයේ පරිවර්තනයක් කියවීමට ලැබුන හොත් එහි ඔබට විටින් විට ඇසීමට ලැබෙන කරුණක් තමා මෙම ශෙයිතාන් කියන්නේ. සමහර විට […]


Share කරන්න
විශේෂ, නවතම, සියළුම

කොරෝනා වෛරසයට අල් කුරාණයේ ප්‍රතිකර්මය

Share කරන්න

මිනිසාට මෙළොව ඕනෑම ලෙඩකට වෛරසයකට බෙහෙතක් සොයා ගත හැකි නමුත් වෛරසය මෙලොවින් තුරන් කළ නොහැක. එමෙන්ම තවත් වෛරසයක් බිහි වීම වැළක්වීමද කළ නොහැක.


Share කරන්න
මූළික දැනුම, සියළුම

මෙළොව ජීවිතය පිලිබඳ ඉස්ලාමිය මතය

Share කරන්න

එක් එක් පුද්ගලයා අනුව ලැබෙන සතුට සහ දුක වෙනස්. නමුත් ජීවිතයේ ස්වබාවය පොදුය. ඉස්ලාමයේ අපට මෙම ජීවිතය නැමති විබාගය ඉහලින්ම සමත් වීම සඳහා නීති සහ අනුසාසණා බොහොමයක් කුරාණයේ ඇත.


Share කරන්න
සියළුම

වෙළඳාම

Share කරන්න

ඉස්ලාමයේ ඕනෑම කෙනෙකුට වෙළදාම කිරීමට අවසර ඇත. කාන්තාවක් වුවද පුජකයෙක් වුවද වෙළදාම කිරීමට අවසර ඇත. වෙළදාම කිරීමද ඉස්ලාම් ආගමට අනුව එක් පිනක් ලෙස සැලකේ.


Share කරන්න
මූළික දැනුම, සියළුම

මොකක්ද මේ කුරාණය සහ හදීස් කියන්නේ?

Share කරන්න

ඉස්ලාමයේ ප්‍රදාන මුලාශ්‍ර 2ක් තමා මේ අල් කුරාණය සහ හදීස් කියන්නේ. නබි තුමන්ගේ අභාවයෙන් පසු ලෝක අවසානය දක්වා ඉස්ලාමයේ ඕනෑම ප්‍රශ්නයකට පිළිතුරැ සෙවීමට පදනම් කරගන්නේ මෙම අල් කුරානය සහ හදීස් පදනම් කොටගෙනය.


Share කරන්න
විශේෂ, සියළුම

මුස්ලිම්වරයෙකුට කාන්තාවන් 4ක් විවාහ විය හැකිද?

Share කරන්න

අල් කුරාණයේ වැකිය අනුව මුස්ලිම් වරයෙකුට කාන්තාවන් 4 දෙනෙකු දක්වා උපරිමයක විවාහ කර ගත හැකි නමුත් එය අනිවාර්ය නොවේ. තවද මෙලෙස බහු විවාහ කර ගැනීමේදී කොන්දේසි 3 ක් ඇති අතර ඒවා නම්.


Share කරන්න
විශේෂ, සියළුම

ජිහාදය යනු ත්‍රස්තවාදයද ? – 1 කොටස

Share කරන්න

සාමය, යුක්තිය හා සාධාරණය වෙනුවෙන් අසිපතින් ජිහාදයක (ප‍්‍රයත්නයක) නියැලීමට සමහර අවස්ථාවන්හි අවශ්‍ය වේ. අසිපතින් ජිහාදයක නියැලීමට හැක්කේ අවස්ථාවන් දෙකක පමණය. මෙම අවස්ථාවන් දෙකෙහි දී සටනට පිවිසීම අල් කුර්ආන් ඉගැන්වීම් අනුව අනිවාර්ය කොට තිබේ.


Share කරන්න
මූළික දැනුම, සියළුම

හරාම්,හලාල් සහ ෂරීයා නීතිය

Share කරන්න

අනෙකුත් ආගම් වලට සාපේක්ෂව ඉස්ලාමයේ නීති රීති බහුල බව සමාජයේ මතයක් තිබෙනවා. මේක සහතික ඇත්ත. නමුත් මේ සියලු නීති රීති පනවා ඇත්තේ සමාජෙ සහ ස්වබධර්මයාගේ යහපත උදෙසා ය.


Share කරන්න
සියළුම, විශේෂ

ඇයි මේ බුර්කාව ?

Share කරන්න

ඕනැම පුද්ගලයෙකු පළමුවෙන්ම තම මව් රටට ආදරය කර යුතු අතර රටේ නීතියට පළමුවෙන්ම අනුගත විය යුතු බව ඉස්ලාම් අවවාද කරනවා. නමුත් බුර්කාව පැළදීමේ පරමාර්ථය


Share කරන්න