මුළික සිද්ධාන්තය“ඉස්ලාම්” යන වචනයේ අරුථය, ඉස්ලාමයේ ඉතිහාසය හා අනෙකුත් මූළික සිද්ධාන්ත පිළිබඳව හැදින්වීමක් මෙහි සිදු කෙරේ.…පිටුවට
කුමක්ද මේ ශබ්දය?මෙය පවසන වෙලාවේ දී සියලු වැඩ කටයුතු නවතා මෙයට හොදින් සවන් දීම මුස්ලිම් වරයෙකුට අනිවාර්ය වන අතර …පිටුවට
ජීවිතය සාර්ථක කරගැනීමට ආයෝජන ක්‍රම 7 ක් අල් කුර්ආණයෙන්අභිවෘධිය වැඩි කිරීම පිණිස මිනිසා විසින් කරන්නා වූ හා දන්නා වූ එකම ක්‍රමය රැකියාව හෝ ව්‍යාපාරය ව…පිටුවට
මුස්ලීම්වරයෙකුගේ අභාවය හා එහි පිළිවෙත්.මුස්ලිම් වරයෙකු මරණයට පත් වූ පසු ඔහු වෙනුවෙන් ජීවත් ව සිටින්නන් වෙත වගකීම් 4ක් පැවරෙනවා. ඒවා…පිටුවට
උපවාසය (නෝම්බි ඇල්ලීම)උපවාසය හෙවත් සාමාන්‍ය ව්‍යවහාරයේ අනුව නෝම්බි ඇල්ලීම යන පුණ්‍යම ක්‍රියාව ගැන ඔබ හොදින් දැක අසා ඇ…පිටුවට
මක්කම, මදීනාව සහ ජෙරුසලමඉස්ලාමයේ ඉතාමත් වැදගත් අති පූජනීය ස්ථාන 3ක් තමා මෙම මක්කම මදීනාව සහ ජෙරුසලම කියන්නේ. ඉස්ලාමීය ඉ…පිටුවට
කව්ද මේ “ශෙයිතාන්”?මුස්ලිම් නොවන අපගේ සහෝදර සහෝදරියන්ට අල් කුරාණයේ පරිවර්තනයක් කියවීමට ලැබුන හොත් එහි ඔබට විටින් ව…පිටුවට
කොරෝනා වෛරසයට අල් කුරාණයේ ප්රතිකර්මයමිනිසාට මෙළොව ඕනෑම ලෙඩකට වෛරසයකට බෙහෙතක් සොයා ගත හැකි නමුත් වෛරසය මෙලොවින් තුරන් කළ නොහැක. එමෙන…පිටුවට
මෙළොව ජීවිතය පිලිබඳ ඉස්ලාමිය මතයඑක් එක් පුද්ගලයා අනුව ලැබෙන සතුට සහ දුක වෙනස්. නමුත් ජීවිතයේ ස්වබාවය පොදුය. ඉස්ලාමයේ අපට මෙම ජී…පිටුවට
වෙළඳාමඉස්ලාමයේ ඕනෑම කෙනෙකුට වෙළදාම කිරීමට අවසර ඇත. කාන්තාවක් වුවද පුජකයෙක් වුවද වෙළදාම කිරීමට අවසර ඇත…පිටුවට
මොකක්ද මේ කුරාණය සහ හදීස් කියන්නේ?ඉස්ලාමයේ ප්‍රදාන මුලාශ්‍ර 2ක් තමා මේ අල් කුරාණය සහ හදීස් කියන්නේ. නබි තුමන්ගේ අභාවයෙන් පසු ලෝක …පිටුවට
ඉස්ලාමයේ ඌරු මස් ඇයි තහනම් ?ආහාර පාන අපගේ සෞඛ්‍ය කෙරේ සෘජුව බලපායි. එය අපගේ කායික සුවතාව කෙරේ පමණක් නොව ආධ්‍යාත්මික සුවතාව …පිටුවට
පාස්කු ප්‍රහාරය සහ ඉස්ලාමයඉස්ලාමයේ අවස්තාවන් දෙකකදී යුද්ධ කිරීමට අවස්තාව දී තිබෙනවා. නමුත් රාජ්‍ය අවසරය මෙයට තිබිය යුතුය.…පිටුවට
මුස්ලිම්වරයෙකුට කාන්තාවන් 4ක් විවාහ විය හැකිද?අල් කුරාණයේ වැකිය අනුව මුස්ලිම් වරයෙකුට කාන්තාවන් 4 දෙනෙකු දක්වා උපරිමයක විවාහ කර ගත හැකි නමුත්…පිටුවට
ජිහාදය යනු ත්රස්තවාදයද ? – 2 කොටසඉස්ලාමයට එරෙහිව යුදමය චෝදනා නැගීමට ප්‍රධාන හේතුව වශයෙන් මා දකින්නේ ශුද්ධ වූ අල් කුරාණයේ සඳහන් ප…පිටුවට
ජිහාදය යනු ත්රස්තවාදයද ? – 1 කොටසසාමය, යුක්තිය හා සාධාරණය වෙනුවෙන් අසිපතින් ජිහාදයක (ප්රයත්නයක) නියැලීමට සමහර අවස්ථාවන්හි අවශ්…පිටුවට
හරාම්,හලාල් සහ ෂරීයා නීතියඅනෙකුත් ආගම් වලට සාපේක්ෂව ඉස්ලාමයේ නීති රීති බහුල බව සමාජයේ මතයක් තිබෙනවා. මේක සහතික ඇත්ත. නමුත…පිටුවට
ඇයි මේ බුර්කාව ?ඕනැම පුද්ගලයෙකු පළමුවෙන්ම තම මව් රටට ආදරය කර යුතු අතර රටේ නීතියට පළමුවෙන්ම අනුගත විය යුතු බව ඉස…පිටුවට